(සුජිත් හේවාජුලිගේ)
විදුලිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද (8) පස්වරු 6.30 සිට රාත්‍රී 7 දක්වා රටපුරා සියලු විදුලි පහන් නිවා දමා නිහඬ විරෝධතාවක් පළකරන ලෙස ඕමල්පේ සෝභිත නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
උන්වහන්සේ මෙසේද පැවසූහ.
"කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකට නිහඬ විරෝධතාවයක් දක්වන්න. මේ අඩ හෝරාව කරුණාකර ලයිට් නිවලා විරෝධය පළ කරන්න අපිට පුළුවන්"
මේ අතර පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ඊයේ (06) දිනයේද විදුලි කප්පාදුව කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් සිය විරෝධය ප්‍රකාශ කළහ
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බිලට විරෝධය පා අද පැය භාගයක් රට කළුවරේ තියයි
නිලන්ත Sunday, 08 January 2023 10:51 AM
ආගමික ස්ථානවල විදුලි බිල් ගෙවීම ඒ ඒ ආගමික ස්ථානවල දායක සභාවල , භාරකාර මණ්ඩලවල වගකීමක් නේද ස්වාමීන්වහන්ස ...
යෝගා Sunday, 08 January 2023 11:20 AM
හැමදාම වැඩිපුර පැය භාගයක් කලුවරේ ඉන්න. විදුලි බිල කොහොමත් අඩුවෙලා එයි
Rasika Sunday, 08 January 2023 11:47 AM
කරුනාකරල බණ පදයක් කියවගෙන පාඩුවෙ ඉන්න හාමුදුරුවනේ. ඔය තියන වාහන කන්දරාව විකුනලා සෝලා පැනල් ටිකක් හයිකරල දෙන්න ලිට් බිල් ගෙවන්න බැරි පවුල් වලට.
Rexi Sunday, 08 January 2023 03:06 PM
අපේ බිල අපි ගෙවන්නම්, කරුණාකරලා ඔබලාගේ දේශපාලන වාසියට අපිව පාවිච්චි කරන්න එපා...
Lalith M Sunday, 08 January 2023 09:23 PM
පන්සල්වල බිල අඩූවුණු ගමන් ඔය ඔක්කොම නවතියි. ඒ බිලේ බරත් සාමාන්‍ය ජනතාවට...