IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බලංගොඩ කරගල් ආර රක්ෂිතයේ ගින්නක්

( වයි.ඒ.එස්. වීරවංශ. )

දින දෙකක් තිස්සේ බලංගොඩ සුරතලී ඇල්ල අවට කරගල් ආර රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.

ගින්න නිවා දැමීමට අද  (08 ) දහවල්  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ගුවන් යානයක් යොදා ගෙන තිබිණි. 

ගුවන් යානය බලංගොඩ නාගරික ක්‍රීඩාංගණයට ගොඩ බැස්ස වීමෙන් අනතුරුව අවශ්‍ය ජල රදවනය සවි කර සමනල වැව ජලාශයෙන් ජලය ලබා ගෙන අදාළ ගින්නක් පැවැති ප්‍රදේශයට ජලය මුදා හැරීමට ගුවන් හමුදාව කටයුතු කලේය. 

සමනල වැව පොලීසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ නිළධාරින් මෙම ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්හ. ‍එහෙත්  හරි හැටි ගින්න නිවා දැමීමට නොහැකි වි තිබේ.



අදහස් (0)

බලංගොඩ කරගල් ආර රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site