
(ගයාන් සූරියඅරච්චි)
බොරැල්ල දේවිබාලිකා වට රවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එම මාර්ගයේ මංතීරු දෙකක් අද (27) උදෑසන ගිලා බැසීම සහ අපජලය මාර්ගයට ගලායාම හේතුවෙන් එම මාර්ගය අලුත්වැඩියා කිරීම් කරන බව පොලිසිය කියයි.
කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ රියැදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd