බියගම ප්‍රාදේශීය සභාවේ සභික ධූර පනස් හතෙන් ධූර 32කක බලය ජාතික ජන බලවේගය හිමි කරගත්තේය. සමගි ජන බලවේගයට ආසන අටක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර හතක් ද, එක්සත් ජාතික පක්ෂය සභික ධූර පහක්ද, සර්වජන බලය ආසන දෙකක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ එක් ආසනය බැගින් හිමිකර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd