
( නිශාන්ත කුමාර)
බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් හයදෙනෙකු අද (05) දහවල් බෝගහකුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි.
බෝගහකුඹුර මාදෝවිට ප්‍රදේශයේ පිහිටි නිවසක් අසල තිබූ බඹරයක් ඇවිස්සීමෙන් එම නිවසේ හා ඒ අවට පදිංචිව සිටි පුද්ගලයින් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇත .
මොවුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝගහකුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd