
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ආශ්රිත ප්‍රදේශයේ අද 29 සවස සංචාරකයට ගොස් අතරමං වූ සරසවි සිසුන් තිදෙනා මුදවා ගැනීමට හැකි වූ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
අධික වර්ෂාව මධ්‍යයේ බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම ඉතා ඉහල යාම සමග සිසුන් තිදෙනකුට ඒ හරහා රාත්‍රි වන තෙක් ගමන් කිරීමට නොහැකිව අතරමංව සිට ඇත.
ඒ පිළිබඳව හල්දුම්මුල්ල පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් කඩිනමින් මෙම සිසුන් තිදෙනා මුදවාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd