
(යොහාන් භාසුර)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේය.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ මහතාට එම ලිපිය භාරදී තිබේ.
ජනාධිපති සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයට අදාලව ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වී ඇති බව ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ගාමිණීද එහෙනම් ඇත්තටම එයාගෙ ඇස්වලට කඳුලු එන්න ඇති.