
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මකක නොවීම නිසා නූලෙන් වැළකී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පස් ව්‍යාපාරිකයා අත දරා සිටි බත් පිගානින් සහ පස් ව්‍යාපාරිකයාගේ බිරිඳ ප්ලාස්ටික් පුටුවකින් වෙඩික්කරුට පහරදෙද්දී වෙඩික්කරු යතුරු පැදියේ නැඟ පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ක්‍රීඩා ඇඳුමෙන් සැරසුණු වෙඩික්කාරයා, මේක ඇහුවාම අපට තිබුණු සැකය තහවුරු වෙනවා. ආණ්ඩුව තමයි මේ ඝාතන රැල්ල පිටුපස ඉන්නේ...
අනවසර ගිනි අවි භාවිතයට එරෙහිව ඉතා දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස කොපමණ ඉල්ලීම් කලත් රජය ඒවා කනකට නොගන්නේ මන්දැයි සිතාගැනීමට අමුතුවෙන් සාධක අවශ්‍ය නොවේ. පාතාලය මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජයක් වශයෙන් ගතහැකි පියවර නොගන්නේ මන්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.
ජනපතිතුමනි ඇසුනේ නැ දැක්කේ නැ වගේ ඔයා දැන් ඉන්නේ.මෙච්චර පාතාලයකට අවසර දෙන්නේ කොහොමද?ආණ්ඩු විරෝධී අයට තමයි මේ ෂොට් ගොඩක් වදින්නේ.මේක ද ඔයාගේ තියරිය?මේකද සිස්ටම් චේන්ජ් ඵක?සොරිම තමයි එහෙනම් ඉදිරියට.පාදඩ පන්තියක ගතිගුණ වෙනස් කරන්න අමාරුයි අපට.නමුත් ඔයා අවුරුදු 5 රට කරයිද?නැ නැ ඵ්ක හිතන්නවත් ඵපා හොඳේ.ඔයාගේ සෙට් ඵක ළගදීම කැඩෙන්න ඉඩ තියෙනවා.ඵදාට ඔයා කොහේද යන්නේ කියලා දැන්ම සැලසුම් හදාගෙන ඉන්න.