
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය අප්‍රේල් 10 වැනිදා ඇරැඹීමටට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය මේ අනුව පැවැත්වෙයි.
එම විවාදයේ දෙවැනි දිනය සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට තීරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝනි බිල්ලන්, වදකාගාර, ටයර් සෑයවල්, කහ බළල්ලු, කලු කොටි, කොළ කොටි වැනි නිල නොවන රාජ්‍ය හමුදාවන් එවකට හරි ප්‍රසිද්දයි. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එවකට බලයේ හිටපු දේශපාලකයින්, ශ්‍රී ලංකා එකේ කට්ටියවත් JVP ලේබල් එක ගහලා, ගෝනි බිල්ලගෙ පිහිටෙන් ටයර් සෑයවල්වලට යැව්වා. හැබැයි ශ්‍රී ලංකා කට්ටිය හැසිරෙන්නෙ ඒ ගැන හාන්කවිසියක් නොදන්නා ගානට. හිසට පරාල ඇන ගසා ත්‍රීමාවිතාන පැජරෝ එකෙන් ඇදගෙන යාම සහ අමානුෂික ඝාතනයට ඍජුව වගකිවයුතු ප්‍රාදේශීය දේශපාලකයා පසුකලක දියවන්නාවට ඇවිදින් පසුගිය රජය වෙනකම්ම රාජ්‍ය ඇමතිකම් දරලයි ගෙදරගියේ. කාටහරි අවශ්‍යනම් සම්පුර්ණ විස්තරේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් දැනගන්න පුළුවන්, මොකද එතුමා මේ සියළුම අපරාද, බරපතල මානව හිමිකම් කඩවීම් ගැන මුද්‍රිත-ලිඛිත සාක්ෂි හංගාගෙන, ජිනීවා අරං ගියපු හින්ද.
JVP ඉල්ලලා කන්න යන්නේ 88 89 කාලේ අපි පොඩි ළමයි දෙගොල්ලන්ම කරපු දේ දැක්කා කරපු වැඩ වලට දෙගොල්ලන්ටම සමව දීලා ඉස්සරහට යනවා මිස එක් පාර්ශවයක් කොටු කරන්න යන එක සුබ දායක නැහැ... අඩුම ගානේ රුවන්ඩාවෙන් හරි ඉගෙන ගන්න...
ඔය විවාදය සාධාරන එකක් වෙලා නීතිය ඉදිරියට ගෙනාවොත් .jvp සහ මාලිමාව යන පක්ෂ දෙකම තහනම් පක්ෂ බවට නැවතත් නම් කරනවා