
(අංජුල මහික වීරරත්න)
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම බටලන්ද වාර්තාව නීතිපතිවරයාට යොමු කර ඇත.
වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බටලන්ද වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාල වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව යැයි ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ගලයෝ, හලාවත පුත්තලං පැත්තේ මාලු බෝට්ටුවකටවත් කතා කොරහං මයෙ සුදූ.
හොඳයි ඉතින් ජවිපෙ උපාසක මහත්තුරුන්ගේ වැඩ කිඩ එළිවෙයි