IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බටලන්දට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක්



(සුජිත් හේවාජුලිගේ)

බටලන්ද  චූදිතයන්ට  නිත්‍යානුකූලව දඬුවම් කිරීම සඳහා  පරීක්ෂණ  කමිටුවක් ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙනු ඇතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉතා හොඳම කණ්ඩායම පත් කෙරුණු  ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර බටලන්ද  කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්
නීතිපතිවරයාටද දැනුම් දෙන බව පැවසූ රත්නායක මහතා එම කටයුතු සියල්ල නුදුරේදීම සිදුවන බව ප්‍රකාශ කළේය.

බට්ලන්ද කොමිෂන්  සභා වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණ. එම විවාදය දෙවැනි දිනයටත් ලබන මැයි මස පැවැත්වීමට නියමිතය.



අදහස් (5)

බටලන්දට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක්

යෝගා Friday, 11 April 2025 01:04 PM

ඔය කමිටු වාර්තාව කවදාවත් එළියට එන එකක් නෙමෙයි. ඇත්ත තොරතුරු එළියට ආවොත් තමන්ගේ හිතවත්ම ඇමති සගයින්ගේ බෙල්ලට තොණ්ඩු දාලා තමන්ටත් වැලලෙන්නයි වෙන්නේ. මිනීමරපු සහ මිනීමරන්න අනුබල දීපු අය ඕනෑතරම් ඔතැන ඉන්නවා...

:       0       0

පොඩිඑකා Friday, 11 April 2025 01:25 PM

කේස් එක පරණ නිසා එක්ස්පයර් කියලා අපේ යෝගා කිව්ව බව එයා තාම දන්නේ නැද්ද?

:       0       0

Nandana Friday, 11 April 2025 05:44 PM

දැන් නාට්‍ය කිසිවක් පෙන්නන්න එපා.

:       0       0

Saththaya Friday, 11 April 2025 09:56 PM

රටේ නීතිය අනුව ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය කූඩු ඇතුලෙයි ඉන්න ඕනෑ. මේ කතා හරියට අසූචි ගොඩවල් කොළ කෑල්ලෙන් වහලා ගඳ එන එක නවත්තන්න හදනවා වගේ. මේ මොන විලි ලැජ්ජා නැති මොංගල් කතාද? අනික ලැජ්ජා නැතිව තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිකළා කියනවා..., ඒ වෙලාවේ හැංගිලා පැනලා දිව්වා. මේ ඡන්දේ ලැබුනේ හොරුන්ට එරෙහිව. මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියා කළ, මිනීමරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද?..

:       0       0

Chandra Saturday, 12 April 2025 07:14 AM

මේ රටේ කොළ කෑල්ල දීලා මරපු මිනී මැරුම් වලට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site