(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.

සියලුම බැංකු පෙරවරු 8.30 ට විවෘත කර පැය දෙකහමාරක් විවෘතව තබන බව ද එම සංගමය වැඩි දුරටත් කීය.