
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ගෙදරින් ගෙනල්ලා ගෙවන්නෙ අනේ මොකද කරන්නේ කටට
ණය ගෙවිය යුත්තේ ඇයි? මංකොල්ල කාපු සල්ලි ටික ලංකාවට ආපහු දෙන්න ඒක තමයි
ඉතින් ඔබතුමාට ඔය ටික පුළුවන් නේද?
අනේ මගේ කට. තොපි හොරකම් කල එවායින් ණය ගෙවපිය. උබලා හොදට කරපු නිසා තමයි අපි මේ රටවල දුක් විදින්න,. හොරා කාපු සැමට හෙනම ගහපිය .
රටේ මහා ජනතාවගේ බදු මුදලින් හදපු වැසිකිළියට පවා පරම්පරාවේ නම දාගන්න උන්මදයකින් හිටපු නායකයෝ රටේ නියම සංවර්ධන අවශ්‍යතා වෙනුවවට ව්‍යාපෘති නමින් නාස්ති කළ සහ ව්‍යාපෘති වල සාධාරණ වෙළදපල වටිනාකම සහ ව්‍යාපෘතියට වියදම කළ මුදල අතර වෙනස පවා අයකල ගත හැකි නායකයෙක් තමයි අවශ්‍ය වෙන්නේ...
ඔව් ඔව් ඔහේල නම් ගෙදරින් ගෙනත් රටේ ණය ගෙව්වනෙ නේද? රට කාල වනසල දැන් ආයිත් බලේට එන්නෙ ඉතුරු ටිකත්කෙලින්නද? මගුලක් කියවනව. හොරු දන්නෙ නෑ උන් හොරු
අර බ්‍රිතාන්‍ය ඉන්දන් විස රසායනික අපද්‍රව්‍ය කන්ටෙනර් සිය ගානක් ලංකාවට ගෙන්වපු ජාතික වීරයා වෙන්න බැරි ද.
එහෙනම් කිරි පුතේ ඔයාට තමයි ඉදිරිපත් වෙන්න වෙන්නේ හොරා කාපු සල්ලි වල පොලියෙන් හරි ණය ටිකගෙවන්න
ඔය ණය වලින් වැඩිම කොටස රාජපක්සලා ගසාකාපු මුදල්. ඉතිං දැනුත් තමුන්ට පුළුවන් නේ ඔය කියන විශ්වකර්ම මිනිහට කියලා ණය ටික ඉවර කරන්න. එහෙම කලොත් හෙන්චයියෝ දාන්නේ නැතුව ඔහෙටම ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න පුළුවන්නේ….
එහෙම එකෙක් ගේන්න වෙන්නෙ අගහරු ලෝකෙන් තමයි!
එහෙම නම් නාමල්, හොඳම අදහසක් නම්, ඔයාලාගේ පොහොට්ටුවේ අපේක්ෂකයාට කරන්න තියන්නේ නාම යෝජනා බාර දීමට පෙර, ඔයාම කියන පරිදි රටේ ණයත් ගෙවලම ඉදිරිපත් වෙනවා නම්, ඉතා පහසුම ජයක්. තරඟයක් නැහැ. හැබැයි එහම නැතුව, බලයට ඇවිල්ල ණය ගෙවන එක කොහොමටත් වෙන්නත් නැහැ. ඉතුරු ටිකත් විකුනම් කනවා මිස
හැබැයි එම පොහොට්ටුවේ අපේක්ෂකයාට ඇයි බැරි වුනා ඔයාගේ මගුල් උත්සවයේ හිග විදුලි බිල මන්ඩලයට ගෙවන්න?
සිංහල අවුරුදු ඉවරවෙලත් මුන් සැගවුන අමුත්තා තරගය කරනවා.
තවම හරිහමන් කෙනෙක් හොයාගන්ඩ බැරුව ඇති .පොහොට්ටුවේ ඉන්නේ වැඩිහරියක්ම හොර ෂිතයෝ මිසක් වෙන කවුද ?
ණය ගෙවන්න ඕනැ හොරාකාපු අය නොවේද?
අපි දන්නවා කවුද කියල . ඔයාගෙ අන්කල් කෙනෙක් හැබැයි නෑදෑයෙක් නෙවෙයි .
ලංකාවේ මූලික ණය සියල්ල ගෙවලා එන්න කියන්න , අපි ඔහු "හිටන්" වගේ වුණත් කමක් නෑ ජනාධිපති කරවනවා
තාත්තා තමයි ණය ගෙවිය යුතු අපේක්ෂකයා නාමල්!
දවල්ද?
තමුන්ගේ පවුලේ අය හොරකන් කරපු බව බැලු බැල්මට පේනවා ඒ සල්ලි වලින් ණය ටික ගෙවන්න
මල්ලිත් ඩොලර් මිලියන 320 රොකට් යවන්න කියල අරගෙන ගිහින් යවපු සැටලයිට් එකකුත් නැහැ සල්ලි වලට වෙච්ච දෙයකුත් නැහැ. අදටත් ඔය සුප්‍රීම් සටලයිටයට වුනේ මොකද්ද කියල ඇහුවහම සද්ද නැතුව ඉන්නවා නැත්නම් මොකක් හරි බොරුවක් කියල මගහැරලා යනවා. මතක තියාගන්න ඔය ගොල්ලෝ රටට කරපු මේ අපරාධ වලට ළඟදීම නය ගෙවන්න වෙන විත්තිය.
දැන් උඹලයි මහා එව්වො රටේ දේපළ වික්කේ නැද්ද කාල කාල දැන් එනවා මෙතන හැමිනෙන්න
මේගොල්ල මෙච්චර අගේ කර කර ඉන්නේ, හිතාගෙන ඇති ජනතාව නොඉවසිල්ලෙන් පුල පුලා බලාගෙන ඉන්නවා ඇති කියා. අපේ ගමේ මිනිස්සු මේවගේ දේවල් වලට කිව්වේ ප..... හන්ගාගෙන බිජ්ජෙන් කෙලිනවා කියල.
ඇත්තමයි. මේ මොන්ගලයා මේ වගෙ කතාවක් කියන්න කලින් නාකිමයිනාගෙන් අහන්න තිබුනා. මෝඩ කම විදහා පෙන්වනවනවා මේ වගේ එකෙක් පර්ලිමන්‍ට් එකට යවපු උන්ට ගහන්න ඕන. නුගතෙක් නිකම් ඉදන් ජනතාව්ගෙ මුදලින් පින් පඩි ගන්නවා න
මහාපරිමාණ වංචාා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කෙරුවේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන් ..නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම හිගාකන තත්ත්වයකට පත්කරපු එකාලාගේ කට නමි තියෙනවා .හරිනම් දූෂිත පවුල් පාලනේ හැම එකාම සදහටම හිරේ ඉන්ඩ ඕන එවුන් .?.හොර පෙරකදෝරුවා කයිවාරු ගැහැව්වට පොහොට්ටු වෙන් තවම හරිහමන් එකෙක් හොයාගන්ඩ බැරුව ඇති ..පොහොට්ටුවේ ඉන්නේ හොර දූෂිතයෝ හැම එකෙක්ම ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
බලන්නකෝ මෝඩයෙක්ට ගිය කල කියලා.
අම්මට උඩු ! කවුද එතකොට මේ කතාව කියන්නේ? මගුල් කාල ලයිට් බිලවත් නොගෙවපු හාල් පාරුව.
ඉලොන් මස්ක් වෙන්න ඇති නේද.
හිරිකිතේ බෑ මේවගේ පල්හොරු තවමත් ප්‍රසිද්ධියෙ ඉන්නවට හිරකුඩු වල කබ ගණින්න ඕනේ උඹලා හොරාකාපු අපේ අනාගතය වෙනුවෙන් උඹලාදපු සුදු අලි ව්‍යාපාර වල වටිනාකම ට්‍රිලියන 2යි හොරාකාපු ටික ට්‍රිලියන 6 යි නොදකින් කාලකන්නි හොරාකාපු අපේ සල්ලි වලින් උඹට ගෙවපන්
මට මේයාගේ මුහුණ දකිනකොට වමනය යන්න එනවා
අප්පා මැදමුලන ගෙනත් ගෙවන්න පල් හොරු
මොංගල් වුන අය වගේ හිටපු එවුන් අද මේ විදියට රඟන මට්ටමට ගේන්න, මේ තරම් දේපල වල හිමිකාරීත්වය දරන්න එදා ඉඳන් ඔහෙලගේ පරම්පරාවම කල හොරකම් නොවූවා නම් රට මෙතරම් ණය බරකින් පීඩා විඳින්නේ නෑ.
මේව්වාට කොහෙන් හිනා වෙන්නද මන්දා මු කොහොම හිතන් ඉන්නවාද මන්දා රටේජනතාවගේ මොලේ මිය ගිහින් කියලා මිතනවාද මන්දා
අදාල නැත , තරගේ තිබෙන්නේ සජිත් සහ අනුර කුමාර අතරේ නිසා , වෙන පුද්ගලයන් ගැන කතා කිරීමට කාලය යෙදවීම බොරු වැඩකි
ගමේ ඉන්න සංවිධායකට කැන්වසින් කරන්න ගෙයින් ගෙට යන්න බයියෙක්, දෙන්නෙක් හොයා ගන්න බැරිවෙලා තිබෙන අවස්ථාවේ ඔබතුමා ණය ගැන කතාකරනවා. දැන් ගමේ ඉන්න අකුරු ලියන්න බැරි බයියාත් දන්නවා කවුද ණය ගත්තේ කියලා? කවුද ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපල හැදුවේ, කොමිස් ගැහුවේ කියලා. මේ වෙලාවේ ණය ගැන කතා නොකර කැළණි ගගේ නයෙක්, වඳ කොත්තුවක්, මුස්ලිම් බිල්ලෙක් ප්‍රමෝට් කරන්න, එහෙම තත්වයක් නිර්මාණය වුණොත් රුපියල් 5000, බෝතලයක් සමග බත්පැකට් ගානේ දුන්නොත් රට බේරාගන්න කියලා ස්ටොරියක් හදලා STF ගාර්ඩ් එකක් දුන්නොත් බයියෝ 3-4 දෙනෙක්වත් සෙට් කරගන්න පුළුවන් කැන්වසින් යන්න...
හපොයි, මේ කමෙන්ට් ටිකවත් කියවලා කටවහගෙන ඉන්න...
කව්ද ටොමියෝ මේ...?
එහෙනම් ශුවර් එකටම ඩේසි ආච්චි වෙන්න ඕනෑ...!
අර්බුදය නිර්මාණය කළවුන් විසින්ම අර්බුධයට විසඳුම ඡන්ද පොරොන්දුවක් ලෙස ගෙන ආ හැකියි. අනේ අපි නොදන්නා ඔහෙලාගේ මජර දේශපාලනය... !
මෝඩයෝ හැරෙනවිට සාමාන්‍ය දැනුමක් හෝ තියෙන සෑම කෙනෙක්ම පොහොට්ටුවේ නායකයෝ රට ලෝකයා ඉදිරියේ ණයගැත්තෝ කිරීමට අතිදක්ෂයින් කියලා තමයි තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් තමන්ගේ අතින් ලංකාවේ ණය ගෙවන්න තරමින් මෝඩයෙක් පොහොට්ටුවෙ ඉන්නවා නම් එයා හොරෙක් තමයි...
එහෙනම් මුලින් ණය ගෙවලා ඉන්න කියන්න. බැරි නම් ඉදිරිපත් වෙන්න ඕන නෑ කියන්න. මිනිස්සු දැන් ඕවට අහු වෙන්නේ නෑ
මේ ණය කියල කිව්වාට, මේ ඔක්කෝම තොපි හොරා කාපු සල්ලි... මේ ණය පට් ගාලා ගෙවන්න පුළුවන් අප්පච්චිටයි, ඔයාටයි තමයි... හංගලා තියෙන ලෝකේ වටේ තියෙන බැංකුවල සල්ලි ගත්තා නම්...!