
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය.
හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය .
COMMENTS
ලකුණ කැරම් බෝඩ් එකද?
එක්සත් හොරිකඩ සංධානය කියලා නම දාන්න...
හිරේට නියමිත පක්ෂය...!
නොදකින් රට කාපු කාලකණ්නි රැල
ඒක හොඳයි .හොරු ඔක්කොම හෙළුවෙන්
චන්දෙන් පස්සේ ජේවීපී එකට දාන්න නමක් ඉතුරු කරන්න. මොකද චන්දෙන් පස්සේ එයාලත් නම වෙනස් කරලා අලුතෙන් එන්නයි ඉන්නේ.
ලෝක හොරු 40 පක්ෂය කියලා නම දාගන්න
පොහොට්ටුවේ හොරුන්ටික සෙට් වෙලා රනිල්ට ගේම දෙන්නයි යන්නේ .ඊට පස්සේ දිනපු කෙනා ලඟට සෙට් එකම යයි
අසුචි නැව ලාංඡනයට හොඳයි...
පඩික්කම ලකුණෙන් තමයි එන්න වෙන්නේ? දූෂිත පොහොට්ටුව?