
( තිලකරත්න දිසානායක)
ගම්පහ සාම මහා විහාරය මගින් පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙක් අලියා පිටෙන් බිමට ඇද වැටුණේය.
පෙරහර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර දුම්රිය ස්ථානය අසලදී මෙලෙස නිලමේවරයා බිමට වැටුනු අතර වහාම රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය.
හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් නිසා නිලමේවරයා බිමට වැටී ඇති බවත් මොහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසීමකදී සදහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසක නිලමෙලා ඇතුන් පිට යවන්න කවුද තීරණය කළේ...?
අසනීප තත්වයන් ඇතිවන්නේ හදිසියෙන් නිසා අප්‍රමාදීව කුසල් කරන්න.
අලියට අනතුරක් නැත්නම් කමක් නැහැ.
හොද වැඩේ අලියට වද දෙනවට….
හොද වඩෙ සත්තුන්ට වද දෙනවට...අලිය කියන්නෙ කැලේ සතෙක්..උ ඉන්න ඔනෙ කැලේ..උගෙ ඇගේ ලයිට් දාල..ඌට රෙදි අන්දල..මොන තරම් ගොත්‍රික වැඩක්ද මෙක? .
පිටිගල මිලානෝ එල
අනේ අලියා..
සමහර පෙරහැරවල දියවඩන නිලමේලා යනවා, සමහර පෙරහැරවල බිමවැටුණු නිලමෙලා යනවා. දිය වැඩුවත් බිම වැටුණත් නිලමෙ නිලමේමයි... බහුතරයක් හොරු.
අලියව අත් අඩංගුවට ගන්නේ නැතිද නිළමෙව වැට්ටුවට ?
ඔය අලි වද විඳින එක ගැන ලංකාවේ බහුජ්ජයින්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. එක පාරක් අලි-වියරු විසිල් එකක් ගෙනැල්ලා on කළා නම්, ඔය හරි පිං පාටට ආසාවෙන් කරඬුව පිටේ තියාගෙන යනවා කියන අලි ටික කලේ කඩාගෙන දුවනවා. එහෙම විසිල් රුසියාවේ නම් සාමාන්‍ය සුපර් මාකට්වලත් ගන්න තියෙනවා. ඒක on කලාට මිනිස්සුන්ට ඇහෙන්නෙත් නැහැ.