
(යොහාන් භාසුර)
දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලුම පාසල් මේ මස 19 වැනිදා පාසල් පැවැත්වෙන වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙවර ජනාධිපතිවරණය මෙම මස 21 වැනිදා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් දවස් දෙක මොකටද? ඒ සතියම දුන්නා නම් ඉවරයි. ළමයි කොහොමත් ඒ සතිය නිවාඩු ගන්නවා...!