
(කේ බුද්ධික කුමාරසිරි)
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් හෑරෑණු වතුර වළකට යතුරු පැදියකින් සිය දියණිය පාසලට රැගෙන ගිය පියා සහ සිසුවිය වැටී ගිලෙද්දී අසල සිටි පිරිස බේරා ගෙන ඇත.
ගොතටුව සිට කොස්වත්ත දක්වා මාර්ගයේ භූගත නළයක් පුපුරා යාමෙන් මෙම අඩි 16ක් පමණ ගැඹුරට මෙම වළ හෑරි ඇතැයි ප්‍රදේශවාසීහු පැවැසූහ.
පියා සහ දියණිය යතුරුපැදියත සමග වළට වැටී ඇති අතර ඒ අසල සිටි පිරිස වහා යුහුසුළු වී පියා සහ දියණිය ගො ගැනීමට සමත් වී ඇත
එම දියණිය සහ පියා පැමිණි යතුරු පැදිය මාර්ගයේ ජලය පිරී තිබූ වලට වැටෙන ආකාරය සහ ඒ අසල සිටි පිරිසවලට වැටුනු පියා සහ දියණිය ගොඩ ගත් ආකාරය ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ ආකාරය ඡායාරූප වලින් දැක් වේ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.