
(යොහාන් භාසුර)
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුමන්ලාගේ සහභාගිත්වයෙන් පුදනු ලබන දිව්‍ය පූජාව කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අනිද්දා (26) පස්වරු 6.00 ට පැවැත්වෙන බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd