IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ නිවසට නාමල්, ප්‍රසන්න යති

( තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල,  කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ මහතාගේ නිවසට අද සවස පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පවුලේ සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කළහ. 

ඝාතනයට ලක්වූ ප්‍රියන්ත මහතාගේ බිරිද , දරුවන් දෙදෙනා සහ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය ප්‍රකාශ අමාත්‍යවරුන් පාකිස්තානයේ තානාපති රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතාට දුරකථනයෙන් කතා කොට දේහය කඩිනමින් මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස දුන්හ. මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කරන බවද ඔව්හු පැවසූහ. 



අදහස් (12)

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ නිවසට නාමල්, ප්‍රසන්න යති

nimal Saturday, 04 December 2021 07:08 PM

දේහය කඩිනමින් මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස පමණක් නොව ඔහු සේවය කළ සමාගමෙන් හෝ පාකිස්තානු රජයෙන් වන්දි මුදලක් හෝ ලබාගැනීමට කටයුතු කරන්න. ඔහු සේවය කළ සමාගම ඔහුට ජිවිත රක්ෂණයක් ලබා දී තිබේද කියා සොයා බලන්න...

:       3       87

RaveendraSunday, 05 December 2021 06:51 AM

ඔබගේ අදහස් නිවැරදිය....

:       1       2

Lalith M Saturday, 04 December 2021 07:41 PM

මලගේ විකුණාගෙන කන පාදඩ දේශපාලන ක්‍රමය. මෙය දේශපාලනීකරණය කළයුතු නෑ... පාකිස්තානයේ රැකියාවලට යන අය අවදානම ගැන දන්නවා. වන්දි ලබාදීම නිවැරැදියි. ඒත් මරණකරුගේ භාර්යාව කියන සාධාරණය ඉටුකර දීම කුමක්ද?

:       2       4

ජගත් ලියනගේ Saturday, 04 December 2021 08:55 PM

නාමල් බේබී සහ ප්‍රසන්න මහත්තයා හොඳ නාට්‍යයක් රඟපාලා වගේ...

:       2       3

චමින්ද Saturday, 04 December 2021 09:04 PM

දැන් ඔක්කෝම හරියයි. අනේ පින්සිද්ද වෙයි තවත් බොරු රඟපෑම් එපා. බොර දියේ මාළු බාන අය....

:       1       3

Kumara Saturday, 04 December 2021 09:46 PM

තුක් නොදකින්... ගහලා එළවන්නයි ඕනේ...!

:       1       4

Sk Saturday, 04 December 2021 09:52 PM

ගිහින් දුක බලලා බොරු පොරොන්දු දීලා ආවැයි...!

:       1       2

priyanka Saturday, 04 December 2021 10:30 PM

මේ අය දෙන්න ගිය නිසා ප්‍රශ්නය විසඳේවි...

:       1       1

vikum Saturday, 04 December 2021 11:10 PM

මෙතුමාගේ පවුලේ පිරිස් හට පාකිස්තාන රජයෙන් වන්දි මුදල් අනිවාර්යෙන්ම ගෙවිය යුතුයි.. ඒ සඳහා ලංකා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ශෝක ප්‍රකාශ වැඩක් නැත. අවශ්‍ය වන්නේ රාජ්‍ය තානත්‍රික මැදිහත් වීම් හා අපක්ෂපාති පරීක්ෂණ පමණි... නිවන්සුව ලැබේවා එතුමාට...!!!

:       0       11

Alfread de Costa Sunday, 05 December 2021 07:15 AM

අසාත් සාලිලා, රිශාඩ් බදියුදීන්ලා නිදහස් කරලා ලංකාවේ දේශීය වශයෙන් ඔය වගේ අන්තවාදීන් හදාගන්න අවස්ථාව සැලසිලා තියෙන්නේ. තව ටික කාලෙකින් පකිස්තානේ නොගිහින් ලංකාවේ ඉඳන්ම කෑමක් හදාගන්න පුළුවන්. ලංකාවේ අයට තේරෙන්න කන්නම ඕනේ. කොච්චර කෑවත් සති 2යි මතක...

:       1       9

Siri Sunday, 05 December 2021 11:07 AM

ගේන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අනික මළගෙදරකටවත් යද්දී ඔය කරවටේ ඔතාගෙන යන රතුපාට තුවාය නැතුව යන්න අනාගත ජනාධිපතිට උගන්නන්න ඕනෑද?

:       8       4

sampath Sunday, 05 December 2021 10:19 PM

මේක ඉතාම අවාසනාවන්ත සිද්දියක්. කෙසේ වෙතත් විදේශ රටවල සේවයට යන අයට ඒ රටවල නීති රීති වගේම චර්යා ධර්ම ගැන හොඳ අවබෝධයක් ලබලා දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31064 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13204 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site