
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) පළාත් නවයේම නව කාර්යාල ස්ථාපනය කිරීමට අදහස් කරන බව එහි අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමේදීය.
විමර්ශන වැටලීම් සහ නඩු කටයුතු කොළඹ සිට පමණක් මෙහෙයවීම දුෂ්කර බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ මැර ගෝලයෝ ටික දාලා අහිංසක මිනිස්සු සියදිවිනසා ගන්න තත්වයට පත්කරන්නද? රංග, මේ ආත්මයෙදීම ඵල දෙයි
නීති සාමූහිකයෙන් එක මිටට පත් කරමු. ලෙඩේ අදින්න නන්දන ගුණතිලකත් නෑ නේ.
නීතිය නවල, තර්ජනය කරලා, දූෂණ චෝදනා එල්ලා කරලා දේශපාලන ගේමක් ගහලා පරම්පරා හත අටකට ගාන කපා ගන්න ද දසනායක ලෑස්ති වෙන්නේ? තමුන්ගේ කෙරුවාව ඊයේ පෙරේදා එළි වුණා නේද?
මිලියන ගණන් පගා අරගෙන, ඒක ප්‍රංශ බ්‍රිතාන්‍යය එකාබද්ධ මෙහෙයුමකින් හොයාගෙන පගා දීපු අයට නඩු දාලා වැරැදි කරුවන් වුණා, හැබැයි පගා ගනිපු එවුන් සුද්ද කරන්න, එවුන් තවදුරටත් ඇත්ත කියයි කියලා විශ්වාස කරන වහල්ලු ඉන්නවා කියන එක පුදුමයක්....