IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පොහොර සහනාධාර හොරා කාලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල්  රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම  සහ පශු සම්පත්  නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

මීට අදාළව ප්‍රමාණවත්  සාක්ෂි ඇතැයිද ඔහු සඳහන් කළේය.

මීට සම්බන්ධ නිලධාරිනියක  අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා අහිංසක ගොවීන්ට ලැබීමට  ඇති  මුදල් වෙන වෙන අයගේ ගිණුම්වල  තැන්පත් කරගෙන  ඇති බවද  ප්‍රකාශ කළේය.



අදහස් (3)

පොහොර සහනාධාර හොරා කාලා

Neel Tuesday, 18 March 2025 05:24 PM

ඕක තමයි ප්‍රශ්නේ...

:       1       0

Lalla Tuesday, 18 March 2025 10:10 PM

ගොවීන්ට දෙන සහනාධාර ඔවුන් කී දෙනා ද පොහොර වලට සම්පූර්ණයෙන්ම යොදවන්නේ.ඒක හොරාකෑමක් නොවේද?

:       0       1

Asanga Wednesday, 19 March 2025 12:19 PM

හොරා කාලා නම් අල්ලපල්ලා ආවේ හොරු අල්ලන්නනෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 230 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site