IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පොහොර ණයට කෝටි 1627ක පොලී ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා ලබා ගත් කෙටි කාලීන බැංකු ණය සඳහා රුපියල් කෝටි 1627කට වැඩි පොලී මුදලක් මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශ පොහොර ලේකම් කාර්යාලයේ දුර්වලතා හේතුවෙන් නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එම ණය මුදල් දිගුකාලීන ණය බවට පරිවර්තනය කිරීමේදී රුපියල් කෝටි 3723ක් ඇතුළත් කිරීමෙන් පොලිය මත පොලියක් ගෙවීමට සිදුව ඇති බවද නිරීක්ෂණයවී යැයි එම වාර්තාවේ දැක්වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පොහොර ලේකම් කාර්යාලයේ අධීක්ෂණ දුර්වලතා හේතුවෙන් 2023 වර්ෂයේ සහනාධාර පොහොර ආනයනයේදී සීමා සහිත ලංකා පොහොර සමාගම හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා කෙටි කාලීන බැංකු ණය මගින් ලබාගත් ණය වෙනුවෙන් මේ පමණ පොලී මුදලක් වැය කර ඇති බවද එම වාර්තාව සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ තොරතුරු සටහනේය.

 



අදහස් (0)

පොහොර ණයට කෝටි 1627ක පොලී ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site