(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක් අසලදී ඉකුත් 10 වැනි දින පුද්ගලයකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16 ක් කොල්ලා කෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 11 වෙනි ආදුරුප්පු වීදිය පොලිස් වසමේදී විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ගනුදෙනු කරනු ලබන නියෝජිත ආයතනයක පුද්ගලයකු බැංකුවක තැන්පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී සැකකරුවන් පිරිස ත්‍රී රෝද රථයකින් සහ යතුරු පැදියකින් පැමිණ මුදලින් ලක්‍ෂ 10ක මුදලක් කොල්ලකා ඇත්තේ ද මෙම සැකකරු වන් බවද අනාවරණය විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට
පොලිස් පාතාලයේ බකල ජයා Wednesday, 26 March 2025 09:39 AM
අපි දෙගොල්ලොම එක මිටට.