IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච් එම් ධර්මපාල )

රුපියල් කෝටි 6 කට අධික වෙළඳ වටිනාකමක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සු බිසී වර්ගයේ ජීප් රථ තුනක් කූට ලේඛන භාවිතා කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා හිටපු  නාගරික මන්ත්‍රී සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ  මර්දන ප්‍රහාරක බලකාය කියයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරි උදය කුමාර මහතා විසින් කරන ලද සැලසුමකට අනුව  ඉකුත් දෙසැම්බර් 31ක් වෙනි දින සහ ජනවාරි එක් වෙනිදින  එම ජීප් රථ අත්අඩංගුවට ගෙන පින් අත පොලිස් ස්ථානය වෙත භාරදී තිබිණි.

එම ගීත සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කූඨ ලේඛන සකස් කර මෙම වාහන භාවිතා කර ඇති බවට අනාවරණය කරගෙන ඇත.

එම එක් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිතා කරන අර්ථයක්බවට ව්‍යාජ ලෙස හඟවමින් භාවිතා කර ඇති බවත් එම රථ ශ්‍රී ලංකා රේගුව මගින් ආනය කර නොමැති රථයක් බවටත් රේගු වාර්තා අනුව තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (5)

පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

Nandalal DE SILVA - France Sunday, 28 September 2025 09:12 PM

මාරයි නේ! දැන් පොහොට්ටු කාරයෝ වාහන හදන්නත් පටන් අරගෙන වගෙයි . එක පැත්තක අයිස් ෆැක්ටරි... තව පැත්තක වාහන හදනවා. තව මොනව හදනවද කියා දන්නේ උඩ ඉන්න දේවියෝ විතරයි කියා මගේ සීයා කියනවා...

:       1       13

chathuriTuesday, 30 September 2025 06:12 AM

පුදුම නෙ. මේගොල්ලන්න්ගෙ හොර බිස්නස් දන්නෙ නැහැ කියන්නෙ. නාකිමයිනට අයත්. ඒ ජන්සියේ ඔහ්ගෙ අත්සන ඇති. විබාස සහතික. මද්‍ය්ස්තානය. පොඩි චිචි. මයින් බේබිගෙ ග්‍රහලෝකා ගාරය. රොකට් කීයක් හැදුවද. ඩේසි ආච්චිගෙ හොර මැනික් පතල. කපුටි ගෙයි මයිනි ගෙයි. හොර ගිනුම් අන්ක මද්‍යස් තානය. පොහොට්ටුවේ මහා එකාගෙ ඉදන් පොඩි එකාට යනකම් හොර ආටතන තමයි තියෙන්නෙ. එකෙක්වත් නැහැ ඔලුව කැක්කුමට බෙහෙත්පෙත්තක් හදන එකෙක්.

:       0       0

සීතා කුමාරසිරිපාල.Friday, 05 December 2025 10:10 AM

කොරෝනා පැනිය විතරයි බෙහෙතක් කියලා හැදුවේ.

:       0       1

Perera Monday, 29 September 2025 06:08 AM

වැඩකට නැති අපතයන්ව වටකරගන්න ගියොත් නෑමොලයට කෙල වෙනවා ස්ථිරයි.

:       0       13

Upasabapathi Monday, 29 September 2025 02:39 PM

නාමල්ට ගොඩ ඒමක් කොහේද? බල්ලොත් එක්ක ලැග්ගාම ඔහොම තමයි ..නාමල් කොහොමහරි පොහොට්ටුව ගොඩදාන්න බලනවා කෙඳිරි ගගා. කුට්ටියා එහෙන්, අර ෆැක්ටරි ගැනත් කියැවෙනවා. මෙහෙන් වාහන හොරු. තව පපඩම් බයියෙක් මලවිකාර කියවනවා. අර චාමර මරු කියවනවා. සිකියුරිටි කාරයෝ අල්ලන් හමුදා පෙර ට්ටූ තියනවා ..ඉතිං කොහෙද ගොඩ යෑමක් ඇති කියලා දැන් හැමෝම කාර්ය මණ්ඩලය දැන් දෙබරෙට ගල් ගැහුවා වගේ වෙලා උන් දන්නේ නෑ කියන්නේ කරන්නේ මොනවාද කියලා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site