IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් දරුවන් ලක්ෂ හතකට සපත්තු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිනී සහ අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

ළමයින් 250ට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබාදීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

අගමැතිනිය මෙසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශිෂ්‍යත්ව විභාගයේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රශ්න පත්‍ර බැලීම නතර කිරීමට සිදුවූ බවත් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය කීවාය.

 



අදහස් (2)

පාසල් දරුවන් ලක්ෂ හතකට සපත්තු

බද්රානි Thursday, 23 January 2025 02:56 PM

මම නම් කියන්නේ මේවාට හිඟන වැඩ කියලා... ළමයින්වත් හිඟන්නෝ ගානට දාලා පිනට සපත්තු දෙනවාට වඩා දෙමව්පියන්ගේ මුදලින් ළමයින්ට සපත්තු දෙකක් අරගෙන දෙන ආර්ථිකයක් තමයි හදන්න ඕනෑ... ඔය පොඩි පාසල් වසා දමා එක පාසලක් දියුණු කර ඒ පාසැලට යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම් දරුවන්ට සපයන්න. වයස් කාණ්ඩ හා පන්ති අනුව, ප්‍රාථමික හා අනෙක් පාසල් බෙදා වෙන්කළ යුතුයි. මේ පවතින පාසල් ක්‍රමය තනිකරම අච්චාරු හැලියක්.! 

:       3       16

Nishan Thursday, 23 January 2025 05:01 PM

මාලිමාවේ සංවිධායකලගේ පවුල්වල ළමයින්ට විතරක් වෙන්න ඇති.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site