IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා

(යොහාන් භාසුර)

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ක්‍රීඩා ඉසව් ඇතුළු විවිධ වැඩසටහන්වලට විදේශගතවීම සඳහා පාසල් දරුවන්ට පැය කීපයකින් විදේශ ගමන් බලපත්‍රය යොමු කරන ලෙස පාසල් බලධාරීන් නිර්දේශ කරන බවත් ඒ අනුව එම දරුවන් විදේශ ගමන්බලපත්‍ර ගැනීමට අවශ්‍ය මූලික ලිපි ලේඛණ පවා නොමැතිව බත්තරමුල්ල ආගමන විගමන පොර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ඇතැම් දරුවන් කාර්යාල වේලාවෙන් පසුව ද එම කාර්යාලයට පැමිණ හඩාවැටෙන බව කියන එම දෙපාර්තමේන්තුව එම අවස්ථාවලදී නිලධාරීන් ද දැඩි සංවේදී වී අපහසුතාවට පත්වන බව ද සඳහන් කරයි.

 



අදහස් (2)

‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා

ළමයෙක් Friday, 07 February 2025 05:19 AM

ඔයාලා පැය 24 ම වැඩ නං කාර්යාල වෙලාවෙන් පසු කියන්නෙ කොයි වෙලාවෙද ?

:       1       3

දිමුත් Friday, 07 February 2025 09:34 AM

ඉස්කෝලවල ගොඩක් වැඩ ඔය වගේ තමයි. ඒගොල්ලො හිතං ඉන්නෙ අපේ ගෙවල්වල හැමදේම කොයිවෙලෙත් සුදානමින් තියෙනවා කියලා!

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site