
(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින තුනේදී පැය 24 සේවාව ක්‍රියාත්මක නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාස්පෝට් සේවාව සීමිත වෙයි
සිල්වා Monday, 14 April 2025 02:01 PM
පාස්පෝට් හදන්න පැය 24 සේවය හෝ අමතර කරදර හෝ විඳින්නට අවශ්‍ය නැත. කලයුත්තේ හැඳුනුම්පතේ විස්තර අනුව අමතර විස්තර හැටියට වලංගු රටවල් සටහන් කර ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා ගැනීමයි. මුදල් අයකිරීමද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කළ හැකියි. ප්‍රශ්න හෝ වැරැදි ඇතිවීමද අවම වේ. දින තුනක කාලය තුළ කූරියර් සේවය මගින් ඉල්ලුම්කරු වෙත ලබාදිය හැකියි...