(යොහාන් භාසුර)
මිනිස් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් බිලිගත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින 1000 ක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ නම් සංවිධානයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පස්වරුවේ පැවැත්වීය.
‘පාස්කු ලේ - මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’ ලෙස බැනර් ප්‍රදර්ශනය කරමින් ‘අලුත් පියාපත්’ සංවිධානයේ සාමාජිකයෝ විරෝධතාවයේ නිතරව පසුව විහාරමහාදේවී උද්‍යානය ඉදිරි පිට පහන් දැල්වූහ.
එම පිරිස පසුව විවිධ සටහන් තැබූ ආලෝකයක් සහිත බැලුන් කීපයක් ගුවනට මුදාහැරියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි )
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘පාස්කු ලේ-මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’
පිටිගල මිලානෝ Friday, 21 January 2022 09:48 PM
වැඩේ කරවපු අය මෙච්චර මැරෙන්නේ නැතිවෙයි කියලා හිතන්න ඇති. හැබැයි වැඩේ බාරගත්ත ලොක්කා වැඩේ අනාගන්න ඇති...
Kalpa Saturday, 22 January 2022 08:49 AM
සර් තමයි හොඳටම කළේ...!!!
Sampath Rodrigo Saturday, 22 January 2022 01:45 PM
මේ ඔක්කොම යාලුවො මල්ලී.. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලී..
BamunuarachchiSunday, 23 January 2022 07:55 AM
පට්ටම හොරු ජෙප්පෝ මල්ලි.
Shan Saturday, 22 January 2022 02:08 PM
මේක කරපු අය අල්ලන්න නම් චම්පික, සරත් ෆොන්සේකා වගේ කෙනෙක් ජනාධිපති වෙන්න ඕනෑ...
Bamunuarachchi Saturday, 22 January 2022 06:51 PM
මොවුන් මේ කරන්නේ කාගේ ප්‍රොජෙක්ට් එකක්ද? සහරාන් බිරිඳ සහ අනිකුත් හම්බ ත්‍රස්තයෝ බෝම්බ පුපුරවාගෙන මැරිලා තිබෙන්නේ ගෝඨාභය බලයට පත් කරන්න. නවසීලන්තයේ මුසල්මානුවා එරට වැසියන්ට පිහියෙන් ඇනලා තිබෙන්නේ ගෝඨාභය බලයට පත් කරන්න. එහෙමයි කාදිනල් හිතන්නේ... ඒ නිසා ක්‍රිස්තියානි කාරයොත් හිතන්නේ එහෙමයි.
JudeSunday, 23 January 2022 08:01 AM
ඔහොම ගිහින් කියාවි අල්-ක්වයිඩා, අයි.එස්.අයි.එස් හැදුවෙත් ගෝඨාය කියල. ඒත් අපේ හරක් රැවටෙනවා. එච්චරටම ආගමික වහල්ලු. අයි.එස් එකේ ලොක්කත් කිව්වා මේක අපේ වැඩක් කියලා.