IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පොලිස් රියැදුරා සීසීටීවී කොට්ඨාසයේ ඇහැටත් වැලි ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි) 

කොළඹ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත පොලිස් සීසීටිවි  කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ මුදල් පසුම්බි වලින් සහ  බෑග් වලින් මුදල් සොරා ගත් පොලිස් කොස්තාපල් රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි.

එම කොට්ඨාශයේ නිලධාරීන්ගේ වරින් වර මුදල් නැතිවීම හේතුවෙන් මුදල් පසුම්බි සහ බෑග් තබා ඇති ස්ථානයේ සීසීටීඊ කැමරාවක් ස්ථාපිත කර පොලිස් සැරයන් වරයෙකුගේ මුදල් පසුම්බියක් පොලිස් නිලධාරීන් විවේක ගන්නා මේසයක් මත තබා ඇතැයි පොලිසිය කියයි.

එම මුදල් පසුම්බියේ තිබූ රුපියල් 100 ක   මුදලක් සොරකම් කර ඇති බවට අනාවරණය වී ඇත

එම මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණිලක් සිදුකර එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සීසීටි වී දත්ත පරික්ෂා කිරීමේදී එම කොට්ඨාසයට අනුයුක්ත සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් මුදල් සොරකම් කරන බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය කියයි

 



අදහස් (0)

පොලිස් රියැදුරා සීසීටීවී කොට්ඨාසයේ ඇහැටත් වැලි ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site