IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොලිසියට අලුතින් 5000ක්

(ගයාන් සූරියආරච්චි)

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපදෙස් ලබාදී ඇත.

ඉතිරි 3000 ක නිලධාරීන් දෙසැම්බර් මාසයේදී බදවා ගැනීමටත් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

පොලිස් ස්ථානාධීපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සදහා ඔන්ලයින් ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සදහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරිමටත් අවධානය යොමුවී ඇති බවය.



අදහස් (2)

පොලිසියට අලුතින් 5000ක්

PGPThilak Monday, 21 April 2025 07:37 PM

පොලිසියට 5000ක් නෙවෙයි ලක්ෂ පනහක් ගත්තත් වැඩක් නෑ! ඇමැති ඇතුළු ආණ්ඩුව නිලධාරීන්ට කරන්න කියලා මර නින්දක...! නිලධාරීන් පුරවැසියන්ට කරන අසාධාරණකම්වලට කන් දෙන්න මේ ආණ්ඩුවට පණ නෑ! මම හිතන්නේ මැයි 6 දායින් පස්සේ අවදියෙන් සිතෙයි!

:       0       0

Agith Tuesday, 22 April 2025 01:00 PM

බොහොම හොඳයි. ලංකාවේ ඉහළම වැටුප් ලබන රජයේ නිලධාරීන් අතර පොලිසිය ගුරුවරුන් සහ හෙදියන් සිටිය යුතුයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site