
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ක්ෂණිකව පොලිස්පතිවරයාට දැනුම්දීම සදහා නව වට්ස්ඇප් අංකයක් හදුන්වාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අදහසකට අනුව 0718598888 යන වට්ස්ඇප් අංකය හදුන්වාදී ඇත.
මෙම වට්ස්ඇප් අංකය ඔස්සේ රූපරාමු, වීඩියෝ, කෙටි පණිවුඩ ඇතුළු අපරාධමය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබාදය හැකිය.
එමගින් මහජනතාවට මෙන්ම පොලිස් නිලධාරීන්ට ද කිසියම් ගැටලුවක් පවතින අවස්ථාවලදී තොරතුරු දැනුම් දිය හැකිය.
එම වට්ස්ඇප් අංකය ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගත නොහැකි බව පොලිස් මූලස්ථානය කියයි.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස්පතිට කියන්න වට්ස්ඇප් අංකයක්
Mohan Wednesday, 13 August 2025 02:49 PM
නියම වැඩක් . පැමිනිලිවලට නිසි ප්‍රතිචාර දැක්වුවොත් තමයි වැදගත්.
Tikiribanda Wednesday, 13 August 2025 06:04 PM
සමහරක් පොලිස් නිලධාරින්ගේ අනුදැනුම ඇතිව කෙරෙන මත්පැන් ජාවාරම ගැනත් බලනවාද?