IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු  මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව  හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

ඉකුත් 8 වෙනි දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා  සැකපිට අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන  දින 90 ක රැඳයුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි. 

හිටපු මහාචාර්ය සිව සුභ්‍රමණියම් රවින්ද්‍රනාත් මහතාට මිට වසර 18 කට පෙරදී හිටි හැටියේ අතුරුදහන් විය



අදහස් (3)

පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට

බයි සිතිවිලි Friday, 18 April 2025 09:59 PM

මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ...! ජාතිය ගොඩගත්තු අයව පාවාදෙනෝ...!

:       0       0

prasanna Saturday, 19 April 2025 03:03 PM

88/89 කාලේ සිදුවුණු කොළඹ කැම්පස් එකේ මහාචාර්ය වරිය ඝාතනය ගැන හොයන්න එපා කිව්වද?

:       0       0

[email protected] Sunday, 20 April 2025 12:27 PM

පිල්ලෙයාන් රට වෙනුවෙන් කළ සේවයෙන් බිඳක්! """""""""""""" 1. හත් හැවිරිදි වර්ෂා ජූඩ් රෙජී Varsha Jude Reggie කප්පම් ගැනීමට පැහැර ගැනීම. එය නොලැබුණු විට ඇය දුෂණය කොට මරා දැමීම. 2. මෙම ඝාතනය සම්බන්ධයෙන් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට පත්විය. පසුව සාක්ෂි වසන් කරනු වස් එහි සිටි පිල්ලයන්ගේ ගෝලයන් තිදෙනා වාස් ගුණවර්ධනගේ ටීම් එකෙන් මරා දැමුවේය. 3. මඩකලපුවේ දර්ශනී නම් අවුරුදු 11ක දැරිය දූෂණය කොට මරා දැමීම. 4. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුවියන් තිදෙනකු පැහැරගෙන ගොස් දූෂණය කිරීම. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති රවී මැරුම් කෑවේ මෙම ආරවුලේ දිගුවක් ලෙසය. 5. මානව හිතවාදියෙකු වූ නඩරාජා රවිරාජ් මරා දැමීම. 6. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය 7. ජෙනරල් ජානක පෙරේරා ඝාතනය......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site