
(යොහාන් භාසුර)
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී අද (28) පැවැත්විණි.
ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි දැන් ලංකාව රන් කරන්නේ
.තුහ්හ් නොදකින් බෝන් අගේන් ආගමික අන්තවාදී ක්‍රියාකාරිනිය තානාපති කෙනෙක් විදියට අපේ රටේ නායකයෝ සහ ආගම් විනාශ කරමින් … තුහ්හ්…
බුද්ද සාසන ඈමති විදියට භයානක කතෝලික ක්‍රියාකාරිකයෙක් දෑම්මේ මේ බෝන් අගේන් පල්ලියේ ක්‍රියාකාරී Julie Chung තානාපති නේද....? තොපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෑන බලා ගනින්....අන්න ට්‍රම්ප් පිස්සු කෙලිනවා....ආගමික අන්තවාදියෝ.....මේකිගේ එකම මිශන් එක බුද්දාගම ලංකාවෙන් තුරන් කරන එක