IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාර්ලිමේන්තුවට බේත් දෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම වෛද්‍ය සායනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනුබද්ධ කාර්ය මණ්ඩල මෙන්ම මන්ත්‍රීවරුන් සඳහා විවෘතව පැවතිණි.

මෙහි ආරම්භක අවස්ථාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමයේ සභාපති පාලිත ප්‍රියංකර සහ එම සංගමයේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

බෝ නොවන රෝග පරීක්ෂාව, වකුගඩු, අක්ෂි, දන්ත, ආයුර්වේද වෛද්‍ය, පෝෂණවේදී සහ මනෝවෛද්‍ය යන අංශවලට අදාල සායන මෙන්ම රසායනාගාර පරීක්ෂණ සේවාවන් සඳහා අවස්ථාව සලසා දී තිබිණි. 

 



අදහස් (2)

පාර්ලිමේන්තුවට බේත් දෙයි

මර්වින් Tuesday, 11 February 2025 08:23 PM

ඊට වැඩිය ලාබ නැද්ද ඔය සේවකයින්ට නිසි රක්ෂණාවරණයක් දුන්නා නම්?

:       0       0

Rawidu Tuesday, 11 February 2025 10:30 PM

බෙහෙත් නෙමෙයි දෙන්ඩ ඕනේ. කියන පචවල හැටියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site