IMG-LOGO

පරිපාලන ඇමතිගෙන් රාජ්‍ය සේවයට පණිවිඩයක්

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැති බවත් ජනතාව පැතු දේශය ගොඩනැගීමෙහි ලා රාජ්‍ය නිලධාරින් ගනුලබන ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් රජය පෙනීසිටින බවත්  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය

2025 අයවැය මඟින් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පරිපාලන  අමාත්‍යාංශයට වෙන් වී ඇති මොහොතක එම ප්‍රතිපාදන ඵලදායි ලෙස ජනතාවගේ අවශ්‍යතා සදහා උපයෝගී කරගැනීමේ දී එය සාමූහික වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම අනිවාර්ය බවද  ඔහු සඳහන් කළේය.

ජනතාව  අපේක්ෂා කරන  නව වෙනසට ළඟා වීමට නම්, අනිවාර්යයෙන් ම ප්‍රතිපාදන වියදම් කළ යුත්තේ කවර ව්‍යාපෘති සඳහා ද, එම  යෙදවීම කොතෙක් දුරට ඵලදායිද, ඒවා අපේක්ෂිත කාර්යය සාධන මට්ටමට පැමිණිය හැකි ව්‍යාපෘති ද යන්න ආදිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළ යුතු බව  අමාත්‍යවරයා පෙන්වාදුන්නේය



අදහස් (1)

පරිපාලන ඇමතිගෙන් රාජ්‍ය සේවයට පණිවිඩයක්

Perakum Liyanagama Thursday, 31 July 2025 02:07 PM

කලින් ආපු අයත් ඔය වගේම පොරොන්දු දුන්නා.. ඒත් අන්තිමට මොකද වුනේ වැරැද්ද කාගේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site