IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ප්‍රාදේශීය ලේකම් සිර කළාට ප්‍ර.ලේ සේවකයෝ විරෝධය පාති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර මහ රෝහලට ගිය මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිද්ධියට විරෝධය පල කරමින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනය කරමින් අද විරෝධතායක නිරත වූහ.

මේ නිසා සේවා ලබා ගැනීමට පැමිණී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය.

විරෝධතා පා ගමනකින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි සේවක සේවිකාවන් මෙම ගැටලුවට සාධාරණ විසදුමක් ලබා දෙන ලෙසට මාතර මහ දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නියෝජිතයින් කිහිප දෙනකුට මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි මහතා හමු වී සාකච්ඡාවක් කිරීමට අවසර හිමි විය.



අදහස් (2)

ප්‍රාදේශීය ලේකම් සිර කළාට ප්‍ර.ලේ සේවකයෝ විරෝධය පාති

කිරි පුතා Monday, 27 June 2022 12:20 PM

රටකට රජයක් කියලා එකක් නැති වුණාම මෙහෙම වෙනවා...!

:       3       21

Prabash udayantha Monday, 27 June 2022 12:29 PM

ප්‍රාදේශීය ලේකම්වරියක් නේද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 256 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 236 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site