
(සුජිත් හේවාජුලිගේ )
අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සෑම පරීක්ෂණ කටයුත්තකටම සහාය දෙන බව පැවසූ මන්ත්‍රීවරයා තම පවුල පැත්තෙන් කිසිදු වරදක් වී නැතැයි ද සඳහන් කළේය.
ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒවායේ කොමිස් මුදල් යන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම තක්කඩි තමයි අතේ ඔච්චර පිරිත් නූල් බැඳන් ඉන්නේ...
රටටම ආසියවේ ආශ්චර්ය පෙන්වපු දූෂිතම පවුල් පාලනේ, හොර පෙරකදෝරුවාගේ මොලේ කොළොප්පම් වෙලා විකාර කියවනවා.
මූට නම් පිස්සු !
නිවට මාලිමා පෙන්දෙක්වන මට නම් පෙනී යන්නේ මේ අපි එකතුවෙලා අටවාගත් ආණ්ඩුව පෙරළී ගිය දවසක කෂ්ටියම පෝලිමේ ඉඳීවි දැන් කරන මගඅඩි වලට කට උත්තර බඳින්න. ඩෝබිලා කේන්ති නොගනිත්වා.
ඒවාට කියන්නේ කන්සෙප්ට් ඇඩ්වටයිසින් කියලා. ඒ කැරතුනේ කාගේවත් බල්ලෙක් ගේන්න නෙවෙයි වෙළද ප්‍රවර්ධනයකට. මොනා දුන්නත් මොළේ දෙන්න බැහැනේ….
මේ මෝඩ වස්සට තේරෙන්නෙ නෑ ගුවන් යානයක් මිලදී ගත්තම, සිය ගනනක් මගීන් පටවා පියාසර කිරීමට ප්‍රථම, ටෙස්ට් ෆ්ලයිට් ගනනාවක් පියාසර කරන බව. හොර පෙරකදෝරැවගෙ මැටි මෝල්කම.
මේ මී හරකා යි අනිත් ගොබ්බ පැටව් දෙන්නා නිසා තමයි නාකිමයිනා ලෝක හොරෙක් වුනේ. අධිකරනයෙනුත් ඔප්පුවුනා හොරු කියලා. තවත් මෝඩ කතා කියනවා. නූගත් කමයි ලැජ්ජවක් නැති නිසා මෙහෙම වෙන්නෙ අලුත්ම හෙලිකොප්ටයරයෙන්. විමල් වීරවංශ ත් එක්ක. මෙයා වගේම නූගත් නේ දෙන්නා ලංකාව වටේ රවුම් ගහපුවා අමතකද. අර වටිනා අත් ඔරලෝසු ඒවා හැන්ගුවද. මෝඩයා ෆේස් බුක් දාගෙන පෙන්නුවේ. මේ නූගතා තවමත් ඉන්නවා කරපිය දාගෙන. ඕකෙන්ම තමයි තද කර ගන්න වෙන්නෙ හිරේ ගියාම
මේ මෝඩයා හිතන්නේ අපි හැමෝම මැරිලා නැවත ඉපදිලා කියලා.
ඉතිං හොර පෙරකදෝරැවා, චන්ඩියා නං දානවකො නඩුවක්!
චෝදනා ඔප්පු කරන්න පුළුවන් නම් නාමල්ව සහ රාජපක්ෂ පවුලම හිරේ අරින්න. කවුරුත් මුකුත් කියන්නේ නෑ. හැබැයි එහෙම කලා කියලා මාලිමා ලොක්කෝ මෙතෙක් කරපු කන්ටේනර් මගඩි, ටෙන්ඩර් මගඩි, හාල් ලුණු කොමිස් මගඩි සහ අනික් දූෂණ අහෝසි වෙන්නේ නෑ. ඒවාට විඳවන්නම වෙනවා.
මාලිමාව මේ ගොබිලාට බය වෙලා. මේ අය අතේ පත්තුවෙන හොරකම් කරලා.. නිකං කෝචොක් දාන්නේ හරියට මේයාලගේ රට වගේ. මෙයා කවුද? කවුද මෙයා.. රට වටේම මොවුන්ගේ දේවල් තියෙනවා ඒ මේ අය හොරකම් කරපු ජනතාවගේ ජාතික දේපල.. හෝටල්, ඉඩම්, ආයතන මොවුන්ගේ වුණත් වෙන හෙංචයියලාගේ නමින් මේවා දුවන්නේ.. දැක්කාම පේනවා රාජපක්ෂලාගේ දේපල කියලා.. මේවා හොයන්නේ කවදාද..? මිනිස්සු වැඩට නැත්නම් අලුත් අය අරගෙන ඔවුන්ට දැනුම ලබාදී මේවා හොයපල්ලා ආන්ඩුව ගැන කලකීරී සිටින මිනිස්සුන්ට අස්වැසිල්ලක් දියව්...
නාමල් යනු උගත්, බුද්ධිමත්, පිරිපුන් ගුණධර්ම හොඳින් හඳුනන දේශපාලනඥයෙකි... පිරිත් නූල් බැඳීම හෝ නොබැඳීම එතුමගේ කැමැත්තයි. ඒ ගැන කවුරුවත් වද වෙන්න ඕනෙ නෑ. ඔබට තෙරුවන් සරණයි.
පි්රිත් නූලට බනින තක්කඩි තමයි එකපාර කන්ටේනර් 300, 400 වරායෙන් පන්නන්නේ. එකපාර පරම්පරා 10ක් විතර ගොඩ. හාල්වලින් කෝටි 400, ලුණු වලින් කෝටි 200 ගහන්නේ පිරිත් නූලට බැනපු හැත්ත. කෝ දැන් පාස්කු එකපාරටම හොඳ වෙලානේ කිසිම පරීක්ෂණයක් නැතුව. උන්දැට තිබුනේ පාස්කුවට අහු වෙච්චි මිනිස්සු ගැන කම්පාවක් නෙමේ... දේශපාලන ගේමක්...!
නිදහස් උත්සව තියන්න උඹලාගේ තාත්තා කාපු සල්ලි ?
හම් බය කරන්නද හදන්නේ? ඒක ටෙස්ට් රන් එකක් පමණයි. ඔයාලා අලුත් ඒව ඔර්ඩර් කළා, කොමිස් ගත්තා, එංගලන්ත උසාවියේ නඩු තීන්දුව ලැබුණා. ප්ලේනුත් නැහැ, අපේ සල්ලිත් නැහැ. ලොකු විතානගේ නිරුපමාගේ විදේශ දෙපළ කාගේද හොරකප්පු සල්ලි දියව්. ප්‍රශ්නය එතනින් ඉවර වෙනවා
මල්ලී ඇරපු රොකට් එක කොළඹ වටේ නොකැරකුනාට මැදමුලන වටේ කැරකෙනවා ද දන්නේ නෑ...(පුළුවන් නම් ඉස්සෙලා ඒක සොයාදෙන්න..)
අපි තමා හොඳටම කරලා රටම කෑවේ.
මේකාට මතක නෑ මිහින් ලංකා එකට රටේ තිබිච්ච නීති-රීතිත් වෙනස් කරලා අවුරුදු 25 කටත් වඩා පරණ ලදරන් ගෙනල්ලා රටට කරපු මහා විනාසේ.
කොහෙද යන පිස්සෙක්
අනුර, කට තිබුණ පළියට දොඩවන්න එපා. ගොන්කම කැපී පෙනෙනවා. නාමල් මල්ලි, නුඹ හරි. ඉදිරියට පෙළ හදාගනින්
පවුලගෙ පැත්තෙං වරදක් වෙලා නැතිඋනාට, තමුංගෙ පැත්තෙං අර සිරිලංකන් කෑල්ල………..!
නැතුව... නැතුව...අර දැන් වෙනකොට යවපු අයටවත් හොයාගන්න බැරි ලංකාවේ එකම රොකට් විද්‍යාඥයා මහජන මුදල් කොටිගනනක් වියදම් කරල ඇඟේ අමාරුව ඇරගන්න යවපු රොකට් එක ගැනත් හොයයි වගේ නේද අප්පුහාමි ?
දැන් නම් මරු කියවනවද කොහෙද බෝගම්බර මතක් වෙලා .
අලුත්ම එකක් ගන්න තිබුණ තාත්තයි , බාප්පල ,සෙට් එකයි හොරා කන්නැතිව හරියට වැඩ කෙරුවනම් .නිකන් බබා පාට් දාන්න එපා. වැටෙන නඩු ටික දැක්කහම අපිට නින්ද යන්නේ නැහැ. ඔහේ මොනවා කීයනවද කියලා අපිට තේරෙන්නේ නැහැ.
බලය නැති දවසට අපේ වහල්ලුන්ට තේරෙයි... අම්මප.
පට්ට හොර නාම්බා
අනිවාර්යෙන්. නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.
මැදමුලනේ ගොබ්බ නාම්බන්ට පෙන්නන්න තමා ඒ පේලේන් එක කොළඹ උඩ පියාසර කරේ. මොකටද, කාටද බන් උත්තර බඳින්න ඕන? මැට්ටෝ , පේලේන් එකක් හරියට නඩත්තු කරනවා නම් ඒක අවුරුදු 25ක් පියසාර කරාවි! කාලෙකට ඉස්සර මැදමුලන රාජපක්ෂ පවුලේ අය එකතුවෙලා කොමිස් ගහන්න, යුක්රේනයෙන් ගෙනාපු MIG යානාවලත් තමුසේ උප්පැන්න සහතිකේ බැලුවාද? අනේ මගේ කට ! තමුසේ පේලේන් ගැන මොන කෙන්ගෙඩියද දන්නේ? පවුලේ අය සුද්ධවන්තයෝ නම් කොහොමද ශ්‍රීලංකන් එයාලයින්ස් එක කාපු නිශාන්ත මාමා කූඩුවේ කූරු ගනින්නේ ? තව කී දෙනෙක් ඇතුළට යාවිද? මේ මැට්ටා ඉන්ධන මිල වැඩිවීම ගැන රජය කරපු ප්‍රකාශය අහලා නෑ වගෙයි. පව්... අනේ... පව්! මෙහෙම කලු ලෝගු අඳින අබ්බඝාතයෝ .
දැන් නම් හොඳටම ට්‍රැක් පැනලා. යකඩ කූරු හීනෙනුත් පේනවා ඇති
බදින්නං අහවල් එකේ.
මොනවා වුනත් පේන විදිහට ලංකාවේ මිනිස්සුන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ යුද්ධෙ නවත්තපු නිසා ජිවිත ටිකයි.හදපු පාරවල් ඇතුළු මහින්ද කරපු සංවර්ධන වැඩ ටිකයි විතරයි.
අතේ තියෙන නූල් ගොඩෙන් කියන්න පුළුවන් කොච්චර බයෙන්ද ඉන්නෙ කියලා..
පඩියට වැඩ කරන Dislike හමුදාවක් ඉන්නවා වගේ.
මේ මේ මේ අපට කුණුහරප මතක් කරවන්න එපා. අවුරුදු දාසයක් පරන ප්ලේන් එකක් ගෙන්නලා මෙවුන් සත පහක්වත් සාක්කුවට දාගෙන නෑ තොපි එහෙමද, ප්ලේන් ගෙනල්ලා ප්‍රකෝටි ගනන් පවුලේ එවුන් දුප්පත් මිනිසුන්ගෙ සල්ලි මංකොල්ල කාලා එනව මෙතන වඳුරු කුණුහබ්බ කියන්න.
රොකට් යවපු එකට උත්තර දීල ඉවරද.. සහෝදරයගෙනුත් අහන්න. ක්‍රිස් ගනුදෙනුව නම් හොඳටම මාට්ටු .
උඩ බලාගන කෙලගහන නුගත් බේබි. එයාලයින් එකේ හිට්ස්පු අබුවන්ට වැඩ නොකර. වැටුප් ගෙවපුවටවන්දි ගෙවන්න වෙයි. මුගේ මහ එකාගේදනය කියලා හිතන් හොර අබුවන්ට. රටේ ජනතාවගෙ මුදල් හොරාකමින් බෙදුවේ. ඩේසි ආච්චිගෙයි. එකරැයින්. උසස් තනතුරු දරපු මෝඩ. යොශිත බේබිගෙ ගෙ ගිනුම් වල කොටි. ගනන් මුදල් අමතකයිලු ආපු විදිය. කෝටි අටේ ගෙවල්. දෙහිවලින්. ඒවත් දන්නෙ නැහැලු. මෝඩ නාමල් බේබි කිව්වා නේද මගේ පියා කිසිම කොරකමක් කෙරුවේ නැහැ කියලා. මයිනි. වෙන්න ඇති. මේ මුදල් හොරකම් කෙරිවේ. නාකි මයිනා බලය තියෙනකොට. වටේටම සිකිරුටි. තියන් ඕවා තමයි කෙරුවේ. අර හදටයනවා කිව්වෙ ඒ බේබිගෙ ගිනුමත් බලන්න ඕන. රැකියාවක් නැති නුගත්. බේබිලා අසරන ජනතාවගෙ බදු මුදලින් වැජබෙන්න. ඔය පිරිත් නුල දාන්නේ හිරේ නොගිහින් ඉන්න ද. බේබි. ඕක ආශිර් වාද නුලක් පමනයි. ඒ කාලේ හොරකම් කනකොටත් පන්සල. වරදින්නෙ නැහැ හිතුවේ. අපිට දෙවියෝ දෙනවා කියලා. දැන් ආප්හු. නැතිවෙනවා. දැන් ඔය හොරකම් කරපු සේරම රජයට බාර දීලා මක්කම යන්න නැවත නොඑන්න. ඉපදුනාම බීලා තියෙන්නෙ රබර් කිරි. ඒකනේ. මොලේ නැත්තෙ
මේ සියල්ල දත්ත දන්නෙ නැහැ ගුවන්යානයක් පරණ වෙනව කියල දෙයක් නැති බව සහ මේ වගේ ප්‍රමෝශන් ලෝකයේ වෙනත් රටවලත් කරන බව. තමුන්ගෙ මාමණ්ඩි අහසෙ යන යානා ගෙන්නවගෙන මුදල් විනාස කලා, වයසක මිනිහට තරුණ ගෑනු ඕන උනා ,ඒ මදිවට බෑනටත් පහසුකම් දුන්න. මෙහෙව් එකෙක් කියන කතා , මරු විකාරෙන් කියවනව.
ගෙම්බොත් පිපිරෙන්න කලින් සද්දේ වැඩි.
අළුත් ඒවා ගන්න තිබුන සල්ලි තමයි ඔයාගේ මාමා නාස්ති කලේ....
හොඳට බලන්න. කිසිම පක්ශයක කෙනෙක් අනෙක් පක්ශයක අයට නරක වචන වලින් පරුෂ වචන වලින් කුණු හරුප වලින් බනින්නෙ නෑ. මං වගේ මාලිමාව ආත්මය කරගත් අය අනෙක් සේරටම හොරු කියනවා. පරුෂ වචනයෙන් , කුණුහරුපෙන් බණිනවා. ඒ තමයි අපේ පහත් මානසික මට්ටම. කඩේ ගියාට හැබැයි දැන් අපට හොඳ සනීපයි. කියපු පචවල හැට්යට.
මූ මේවා කියන්නේ කටින්ද? මේ තක්කඩි ජිවිතාන්තය දක්වා හිරේ දාන්න බැරිනම් මේ ආණ්ඩුව ෆේල්
ලංකාවම උලා කාලා රට බින්දුවටම වට්ටපු උඹලා ද මේ කතා කරන්නේ උඹලා හරි නම් මේ රටින් පිටුවහල් කරන්න ඕනෑ
ඇඟ වටේම පිරිත් නූල් එතුවත් උඹලා මේ රටට කරපු අපරාධයෙන් ගැලවීමක් නෑ
මල්ලිගේ රොකට් , අනෙකා ඩේසි ආච්චිත් එක්ක හොරකමේ, මහප්ප, බාප්පල, අම්මා තාත්තා පරම්පරාවම පට්ට හොරු උබලට බදින්න උත්තර නැහැ හොර පෙරකදෝරුවෝ
කවුද හැබෑටම ඔය පරණ ප්ලේන් ලඩිය කොළඹ වටේ රවුම් ගහලා මහජන මුදල් නාස්ති කරන්න නියෝග දුන්නේ? කන්ටේනර් මෑන්මද? එහෙනම් ෂෝක්.
මේ පිස්සුවෙ හොදම එක
අතේ කප්පරක් පිරිත් නූල් බැඳගෙන කරපු වංචා වහගන්න බැහැ ගොනෝ
ප්ලේන් වලින් ගහපු ගැහිලි වලට තමුන්ටත් ළඟදීම උත්තර දෙන්න වේව්
දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරත් විස්වාස කරන එකක් නැහැ.අබියෝගවලට බය නැහැ කියපු එකා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පොරක් වෙන්ඩ හදනවා.සාටකයෝ ආර්තික ගාතකයෝ ,කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙචිචි .මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු උන් රටටම සාපයක්.
මේ මෝඩ පෙරකදෝරුවා නොදන්න දෙමලෙට ගොහින් වරිගෙ නහගත්ත. පොදු ජන මතය මොකද්ද කියල පේනව නේද.
තොපිලගේ කාලේ ඇමති ගොල්ලෝ පවුල් බුරුතු පිටින් නිල සංචාර දැම්මෙ... A340 වගේ ඩබල් එන්ජින් ශ්‍රීලන්කන් ගුවන් යානයක් අරගෙන දවස් ගණන් ... කොළඹ වටේ විනාඩි ගාණක් රවුන් ගියොත් මොකද වෙන්නේ?... ජාතික ගුවන් සේවය කාපු පාහරයෝ...