
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.
පියා පැදවූ ටිපර් රථයටම කුඩා දරුවා මෙසේ යටව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තවකුමාර් සින්දුජන් නමැති වයස අවුරුදු එක හමාරක් පමණ වන පිරිමි ළමයකු බව පොලිසිය සදහන් කරයි.
ටිපර් රථය පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර පියා ටිපර් රථය පිටුපසට ගැනීමේදී මෙම දරුවා ඊට යටව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
උදුලි Saturday, 19 April 2025 01:46 PM
ළමයා ඉන්නේ කොහේද කියලා හරියටම බලන්නේ නැතිව වාහනේ අඩියක්වත් හොල්ලන්න එපා. එහෙම සිහියක් දැන් ඉන්න අයට නැහැනේ... ආර්තිකය සරු කරගන්න දඟලනවෙන්... පුතනුවනි, ඔබට නිවන්සුව පතමු.
ගුණරත්න Saturday, 19 April 2025 01:59 PM
අනේ අපොයි කියන්න තමයි වෙන්නේ. අපි වාහනේ ගන්න කලින් දෙතුන් පාරක් එබිලා බලනවා බලුපැටියෙක්වත් ඉන්නවාද කියලා...!
සංජීව Saturday, 19 April 2025 02:10 PM
මේ වගේ පුංචි දරුවන් ඉන්න ගෙවල්වල වාහන එහෙමෙහේ කරන කොට ළඟපාත ඉන්න පුංචි දරුවා වාහනය ඇතුළට ගන්න. මොහොතක් ඇති මහ විනාශයක් වෙන්න...