
(අංජුල මහික වීරරත්න)
ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.
ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා වතිකානයේදී එහි රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී මෙම නිල ආරාධනා පත්‍රය බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට සුබ ආරංචියක්... කතෝලික ජනතාවට සතුටට කරුණක්...
කාලෙකට පස්සේ හොද දෙයක් වෙනවා වගේ...
පාප්තුමාව බොහෝම සාදරයෙන් පිළිගන්නවා.
වතිකානුව කියන්නේ බොහෝම සමකාමී කුඩා රටක්...
සිරිමා මැතිණිය ක්‍රිස්තියානි පාසැල් විනාශ කර කතෝලික ක්‍රිස්තියානි සභාවලට දැඩි ලෙස අකටයුතුකම් කර ඒවා ලෝකෙට වසන් කරන්න පාප්තුමාට ආරාධනා කලා.මෙදා පාස්කු ප්රාහාරයේ ඇත්ත වසන් කරලා වැරදි කරුවන් ආරක්ෂා කිරීමේ අකටයුත්ත වහගන්න පාප්තුමාට ආරාධනා කරනවා.
අපිට අඩුවට තිබුණේ ඔච්චරයි. කහ සිවුරට ගරහන වත්මන් ආණ්ඩුව ලෝගුව සනසන්න නොකරන දෙයක් නැති තරම්. පුළුවන්නම් දෙවියන් වහන්සේටත් එන්න කියයි ලංකාව වටේ රවුමක් යන්න. හා සොරි. එයා එන්නේ නෑනේ, එවන්නේ නියෝජිතයෝ විතරනේ.