IMG-LOGO

පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි හිටපු  ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමි බැහැදැක ශෝකය ප්‍රකාශ කළේය.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා  ශෝක සටහන් පොතේ සටහනක්ද තැබුවේය.



අදහස් (6)

පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි

ravin Friday, 25 April 2025 12:10 PM

පොඩ්ඩක් විපරම් කරන්න .කොහේ හරි අංචියක් අදින්න කෙළවරක් තියකා ඇති

:       11       17

මාබංකුසිංහ Friday, 25 April 2025 12:42 PM

අනේ මගේ පිං පට්ටම තිබුණනන් ගිහිල්ලා වතිකානුවේ කානුවක බැහැගෙන හරි ඉන්න තිබුණා. වනේ වන හතුරෙකුටවත් මට වන් දුක් වෙන්න එපෝ.

:       11       27

කව්ද බෝයි Friday, 25 April 2025 12:42 PM

මෙන්න රටේ සැබෑ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා කියපු මෑන්ස් මොකද ප්‍රමාද වෙලා? ජනපති යනකම්ම දැනගෙන හිටියේ නැතෙයි මෙහෙම තානාපති කර්යයාලයක් රටේ තියෙන විත්තිය..?

:       13       16

Gayan Friday, 25 April 2025 01:28 PM

AKD මොනවද ලිව්වේ කියලද බලන්නේ ?

:       10       13

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:34 PM

සාගල එක්ක පිනට වතිකානුවේ සංචාරය කරන්න තිබුණා පාප් වහන්සේ 2024 සැප්තැම්බර් මාසයේ විසි එක්වෙනිදාට කලින් ස්වර්ගස්ථ උනා නම්.

:       12       15

ගුණරත්න Friday, 25 April 2025 05:43 PM

මාලිමාවුන්ගේ ළදරු මානසිකත්වය තේරුම්ගන්න මේ කමෙන්ට් කියවන්න, හිනායනවා... මේ අය මොක්කුන්ද ඇත්තටම කියලා... ත්‍රිපෝෂ ටිකක් අරන් කාපල්ලා ඔබලාගේ මොළේ පෑදෙන්න..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site