(අංජුල මහික වීරරත්න)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස ශෝකය පළ කර ඇත්තේ නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් තම හෘදයාංගම ශෝකය පළ කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පාප් වහන්සේ සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා නොසැලෙන කැපවීමෙන් ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් සඳහන් ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාප් වහන්සේට ජනපති ශෝකය
Kapila Tuesday, 22 April 2025 07:28 AM
ඒවාටනම් මාර ඉක්මනට වැඩ කරනවා .හරිම කාර්යක්ෂමයි සමහර දේවල් වලට