
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.
අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇතුළුව රටවල් රැසක නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ ගණනක් අවමංගල්‍ය උත්සවයට සහභාගී වනු ඇතැයි අනුමාන කෙරේ.ෙ
ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රට රටවල ජනතාවට පසුගිය දිනවල වතිකානයට ඇදී ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd