IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පනහඩුව වැවේ ජීවිත දෙකක් සැඟ වේ

(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)

උඩවලව පනහඩුව වැවේ ටියුබයක ආධාරයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට ගිය දෙදෙනකු දිගි ගලීමෙන් ඒක් අයකු අතරුදන්ව  අනෙත් පුද්ගලයාගේ මියගොස් ඇතැයි උඩවලව පොලිසිය කියයි.

දියේ ගිලී මියගොස් ඇත්තේ උඩවලව පනහඩුව වැවේවත්ත ප්‍රදේශයේ පදිංචි සම්පත් දිසානායකලාගේ සමීර සම්පත් ප්‍රේමතිලක නැමති විසි නව හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.

මහආර ප්‍රදේශයේ පදිංචි රත්නායක ආරච්චිලාගේ අනුර ක්‍රිෂාන්ත රත්නායක නැමැති තිස් හැවිරිදි අයකු එසේ දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් එම තැනැත්තා යුද හමුදා බුද්ධි බළකායේ සේවයේ යෙදී සිටින උඩවලව පනහඩුව මහආර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බවද පොලිසිය පවසයි.

එම යුද හමුදා කෝපල් නිවාඩු ලබා නිවසට පැමිනිමෙන් අනතුරුව ප්‍රදේශ වාසියකු සමග පනහඩුව වැවට ගොස් මාළු අල්ලමින් සිටින අවස්ථාවේ එම ඛේදවාචකයට මුහුණදීමට සිදුවී ඇතැයි පොලිසිය කියයි.

හුලං පිරවූ ටියුබයක් ආධාර කරගෙන පනහඩුව වැවේ ජලය මත පාවෙමින් සිටියදී ජලයේ ගිලී ඇති බවත් එය දුටු ප්‍රදේශ වාසියකු  පොලිසියට පවසා ඇත.



අදහස් (1)

පනහඩුව වැවේ ජීවිත දෙකක් සැඟ වේ

Bunny Preena Monday, 21 July 2025 01:47 PM

සාමාන්‍යෙයන් ටියුබ්වල නැගලා වැව්වල මාළු අල්ලන්න යන්නේ හොඳ පලපුරුදු අය... සමබරතාවය ගිළුණා නම් ඉතින් ජලයේ ගිලෙන්න පුළුවන් හරියට පීනන්න බැරි වුණා නම්. බොහොම වටිනා තරුණ ජීවිත දෙකක් අකාලයේ නැති වුණා... ඔවුන්ට නිවන් සුව පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site