( සුමිත් පොතුපිටිය ,සමන් කාරියවසම් ,බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර වෙළෙඳ සංකීර්ණයේ සිව්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද(26) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර ආතර් වී දියේස් මාවතේ සිව්මහල් ගොඩනැඟිල්ලේ පහත මාලයේ සහ දෙවන මාලයේ පූජාභාණ්ඩ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර , පවුලක් පදිංචිව සිටින තුන්වන මහලේ ගින්න හටගෙන තිබුණි.
ගින්න හටගන්නා මොහොතේ කුඩා දරුවෙකු සමග දෙමාපියන් සිට ඇති බවත් ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ දිවිගලවා ගෙන ඇතැයි පොලිසිය පවසයි .
මොරටුව නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා යාබද ගොඩනැගිලි වලට ගින්න පැතිර යාමට ප්‍රථම මැඩ පැවැත්වීමට ගිනි භඨයින් සමත්ව ඇත .
ගින්නට හේතුව ස්ථිර වශයෙන් අණාවරණය වී නොමැති බව මොරටුව ගිනිනිවන ඒකකය පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පානදුර සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්