IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පානදුර වෙඩි තැබිමක් එක් දරුපියෙක් තුවාල ලබයි

(සුමිත් පොතුපිටිය,ගයාන් සූරියආරචචි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්කුඩු ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් පානදුර මාලමුල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිරන පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලබාඇත්තේ මාලමුල්ල , මංඩාවල පාර ප්‍රදේශයේ පදිංචි  32 හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය කීය.

අලුයම 2.30ට පමණ  වෙඩි ප්‍රාරයට ලක් වු එක්දරු පියා  නිවසේ ඉදිරිපස කාමරයක් තුළ නිදා සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

වෙඩි ප්‍රහාරයට එල්ල වූ පුද්ගලයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 



අදහස් (0)

පානදුර වෙඩි තැබිමක් එක් දරුපියෙක් තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site