
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන දන්ත වෛද්‍ය වරියක සහ ඇයගේ දියණිය සහ පුත්‍රයා බව පොලිසිය කීය.
ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට පහත්වී තිබූ අතර , එහි සිටී වෛද්‍ය වරිය ඇතුළු තිදෙනා ඉවතට පැන ඇති බවත් අසල සිටී අයෙක් පැවසීය .
මෙම ගොඩනැගිලි කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු මීටර් ගණනාවක දුරක් දුමාරයක් මෙන් දූවිල්ලෙන් වැසී ගොස් තිබේ.
පානදුර ජනප්‍රිය මාවතේ එක්පසක කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නගර සභාවේ අධීක්ෂණය යටතේ දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කානු ශුද්ධ පවිත්‍ර කල බවද සදහන් වේ.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පානදුර දෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටේ :වෛද්‍යවරිය-දරු දෙදෙනා දිවි බේරාගෙන