
(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ ගමන්වාර සීමා කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කාර්යාල වේලාවන්, පාසල් පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර හැර අනෙකුත් ගමන්වාර සීමා කරන ලෙසත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය හතරෙන් එකකකින් පමණ සීමා කිරීමට කටයුතු කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන අර්බුදය හරියනකන් හොඳ කළමනාකරණයකින්, අරපිරිමැස්මකින්, ගමන් වාර සීමා කරමින් වැඩ කළොත් අපි ඔක්කොමලටම හොඳයි. හැබැයි ඉතින් තෙරපීම පොඩ්ඩක් වැඩිවෙයි. මොනවා කරන්නද? ඉවසමු.