
(ටී.කේ.ජී.කපිල )
චීනයේ පැවති 06 වන ආසියානූ වෙරළ ක්‍රීඩා තරගාවලිය යටතේ පැවති වෙරළ කබඩි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි රිදී පදක්කමත් , ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි ලෝකඩ පදක්කමත් දිනා අද රාත්‍රී දිවයිනට පැමිණියහ .
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් වල සහභාගීත්වයෙන් ඉකුත් 18 සිට 29 දින දක්වා චීනයේ සන්යා නුවර පවත්වා තිබුණි
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ත්‍රිවිද හමුදා ක්‍රීඩා අංශ වල නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාපියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd