(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 25 ට අධික මුදලක් බැංකු ගිණුමක සහ තැපන්පතුවක තබාගෙන සිටි මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "මතුගම සහන්" හෙවත් සහන් අරෝස් ජයසිංහ නමැත්තාගේ බිරිද ඩුබායි රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරිමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පෙරේදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් වාරණ නියෝගයක් ලබාගෙන තිබූ බවත් එම නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු බව සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාතාල නායක බිරිය රට පනින්දී මාට්ටු
Anil Thursday, 15 December 2022 01:59 PM
හොඳ වැඩේ.