(සුජිත් හේවාජුලිගේ )
පාතාලය මර්දනයට ආණ්ඩුවේ කැපවීම හොඳටම මදි යැයි හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතා පැවසීය
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙය පාතාලේ පාතාලේ ප්‍රශ්නයක් කියා මඟ හැරිය නොහැකි බවත් පාතාලය රටේ ප්‍රශ්නයක් බවත් දිසානායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලේ ඉස්තාලේ හිටපු කෙනෙක් මතක බණක් කියනවා. චන්ද්‍රිකාගේ කාලේ වයඹ පළාත්සභා මැතිවරණේ කරපු හැටි මතක නැතෙයි?
ඒ වැඩකට නැති විශ්‍රාමික ඇමතිවරු හෝ මන්ත්‍රීවරු කතා කරන්නේ ඔවුන් බලයේ නොසිටියාක් මෙනි. උවදුර මැඩපැවැත්වීම සඳහා කිසිදු ඵලදායී කාර්යයක් සිදු කර නොමැත. තත්වය දැන් තවත් නරක අතට හැරී ඇත. මේ පාලනයේ බොහෝ කටකාර මෝඩයන් සිටින අතර ඔවුන්ට ඉගැන්වීමට පවා හැකියාව ඇත, නමුත් ඔවුන් කතා කරයි, ක්‍රියා නොකරයි (කුඩා සෝෆාවක් ගෙන ඒමට අපෙන් ඉල්ලා සිටින ඇමතිවරයෙක් සහ විශේෂඥයෙක් සිටී, ඒ කුප්‍රකට බන්කු-බන්කු කොහේද?).
ඒක ඇත්ත...
ඔබතුමා බයවෙන්න එපා. හොර දේශපාලකයින් ඇතුළට යනකොට ඔවුන්ගේ ගෝලබාලයින් නැතිවෙලා යයි...
ශ්රී ලංකාවේ සිටින ලොකුම පාතාලයින් අල්ලන්නේ නැත්තේ ඇයි?
ඉතින් පාතාලේ හැදුවේ නුඹලාමනේ... ටිකක් කල්යනවා හදන්න. මොකද අවුරුදු ගාණක් පෝෂණය කළාම... වැඩේ ලේසි නැහැ.
අපි දන්නේ නැද්ද මේගොල්ලෝ බලයේ හිටි කාලයේ පාතාලය මර්ධනය කරපු හැටි. "කුඩු" කියන අන්වර්ථ නාමය දරාසිටි සමහරු පාර්ලිමේන්තුවේත් හිටියේ. පොලිසියට අහුවුණාම හෙලිකොප්ටර්වලින් ගිහින් බේරා ගත්තේ. වෙඩි කාපු සමහරු වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආණ්ඩුවේ වියදමින් පිටරටත් ඇරියේ. තව මොන කතාද?
තමුන්ලා බලයේ හිටපු කාලේ පාතාලය රජ කෙරුවේ නෑ වගේ?
දැන් පාතාලෙ අය ඔබලාටම තියයි කියලා බය දැනුණාම ඔහොම වෙනවා. පොලේ යන්නේ නැතෙයි දැන්...
ඉස්සර ආණ්ඩුවනේ පාතාලේ. දැන් එගොල්ලෝ එළියේ, හැම තැනම පිළිලයක් වගේ වෙලා. සුද්ද කරනවා හැබැයි ටිකක් කල් යනවා මේ යන විදියට. එල්ලුම් ගහ ගෙනත් එක්කෙනෙක් එල්ලලා අනෙක් අයගේ මිම්ම ගත්තානම්, ඔය ඔක්කොම නැති වෙනවා.
මේ කතාකරන්නෙ අදෝමුකයෙන් වෙන්න ඇති. පුලුවන් තරම් රටේ ජනතාවගෙ මිලමුදල් සම්පත් හොරා කෑවා. ඉට පස්සෙ පතාලයෙ උන්ගෙනුත්. කොමිස් ගත්තා. පාටිදැම්මා තියෙන කෑදරකමට. පතාලය මේ විදියට බෝකෙරුවේ ගොබ්බ රැල. දැන් එකඑකා එලියට එනවා. පතාලයෙන් අපිව මරනවා අරාකශාව දෙන්න කියලා. උබලා හදාගත්තු දේවල්. ආන්ඩුවට පිස්සු නැහැ. කාවත් මර්දනය කරන්න. පාතාලය එක්ක සම්බන්ද කම් තියෙන උන්ව මරන එක සාදාරනයි. අනුර කුමාර ඇතුලු කට්ටිය.ගෙ කොන්ද පන තියෙන නිසා කාගේවත් පස්සෙ යන්න ඕන නැහැ. රටේ ෆ්හේවල් කර ගන්න. හරක් කටත් වමාර නවා ගොබ්බ රැලගෙ නම්. කිසිම දෙයක් හොයන්න අව්ශ්‍ය නැහැ බයනම් වැලිකඩ ගිහින් නතර වෙන්න විශේශ ආරාක්ශා දෙන්න රජයට පිස්සු නැහැ උබලා මොනවද රටට කෙරුවේ උබලා හැදුනා මිසක් පාතාලයට කියන්න මුන් සේරම ඉවරයක් කරලා දෙන්න කියලා
ඔව් ඔව්, මෙයත් තවම එළියෙ නේ.
සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු උන් පාතාලේ ගැන කතා කරනවා.ඔය වැදිබණ හොඳයි මොලේ උඩ ඉන්න උන්‍ට